Keyboard input (sinhala Tamil ටයිප් කිරීම) – Windows
Keyboard input (sinhala Tamil ටයිප් කිරීම) – Windows
මේ දවස්වල ඔන්ලයින් ලර්නින් වැඩ නේද? අලුතින් පරිගණකයක් එහෙම ගත්තද? සිංහල දෙමළ ටයිප් කරගන්න ගියාම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් එනව නේද? කොම්බු දෙකක් හල් කිරීම රකාරංශය ටයිප් කරද්දි බිංදුවක් එක්ක ටයිප්වෙනව.. අකුරු මාරුවෙලා ටයිප් වෙනව වගේ ගැටලු ටිකක් එනවනම් ඒකට හොඳම සහ පහසු විසඳුම තමයි සිංහල දෙමළ යුනකේත ධාවකය.. මේ මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගත් පසු ඉතා පහසුවෙන් සිංහල දෙමළ ටයිප් කරන්න ඔබට දැන් පුලුවන් උත්සහ කරල බලන්න ගැටුළුවක් ආවොත් https://www.facebook.com/ONLINE.ELPF/මේ ලින්ක එකෙන් ඇවිත් ඉන්බොක්ස් මැසේජ් එකක් තියන්න අපි උදවු කරන්නම්... මේ වගේ ට්‍රික්ස් සහ පුංචි පුංචි උපදෙස් නිතරම බලන්න ඉගන ගන්න අපිත් එක්ක එකතුවෙන්න අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාල ෆලො කරන්න..https://www.facebook.com/ONLINE.ELPF/
ඕනෑම විනඩොස් මෙහෙයුම් පද්ධතියකට ගැලපෙන පරිදි සියලුම sinhala & tamil kit versions මෘදුකාංග මෙම ලින්ක් එකෙන් ගිහින් download k කර ගන්න
මෙම යතුරු පුවරු ධාවකය භාවිතා කර Windows Vista, 7, 8, 8.1.10 යන මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වල සිංහලෙන් ටයිප් කිරීමට පුලුවන.
ඔයාලගෙ පහසුවට සිංහල දෙමළ කී බෝඩ් එකක් මෙතනින් ගන්න පුලුවන් ...
Comments
Post a Comment